සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 56ක් අතුරුදන්

Saturday, 21 October 2017 - 8:30

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%9C%E0%B6%A9%E0%B7%92%E0%B7%82%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+56%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 56 දෙනෙකු තවදුරටත් අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරි රථයක් හෝටලයක් ඉදිරිපිට පුපුරුවා හැරීමෙනුයි මෙම ප්‍රහාරය සිදුකර තිබුණේ.

පසුගිය සෙනසුරාදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මිය ගිය ගණන ද මේ වන විට 358 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories