ආණ්ඩුවේ සිටිමින් සිදුකරන සටන ගැන එස්.බී.ගෙන් හෙළිදරව්වක්

Saturday, 21 October 2017 - 13:03

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආණ්ඩුව තුළ සිට දූෂණ හා වංචාවලට එරෙහිව සටන් කිරීමට සිදුව ඇති බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හොරණ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්  දක්වමින්.

මේ අතර රටට අහිතකර කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ලේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories