උතුරේ ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ අවසන් අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප)

Saturday, 21 October 2017 - 13:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුර පළාතේ ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවෙන් පැවති නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේදී අද පෙරවරුවේ පැවැත්වුණා.

ජනපති නිල මෙහෙවරට සමගාමීව මාස හයක් තිස්සේ උතුර ප්‍රදේශයේ වැසියන්ගේ නොවිසඳුණු ගැටළු රැසකට විසඳුම් ලබාදීම සිදුවූ අතර, ඊට අමාත්‍යවරුන් සහ රජයේ නිලධාරීන් පසුගිය මාස කිහිපය තුළ සහභාගි වී තිබුණා.  

අද පෙරවරුවේ පැවති සමාප්ති උත්සවයේදී උතුරේ ජනතාවට ඉඩම් බලපත්‍ර බෙදාදීමක්ද සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



ඡායාරූප - වව්නියාව,රොමේෂ් මදුසංක / දිනසේන රතුගමගේ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories