මුලතිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයකින් ඇද වැටී සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තිබෙනවා.
යුද හමුදා 59 වන සේනාංකයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇති බවයි මුල්ලියාවේලි පොලීසිය ප්‍රකාශ කළේ.
ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

Follow US
Most Viewed Stories