ව්‍යවස්ථාව ගැන මහින්ද සමඟ විවාදයකට සුදානම් - අනුර කුමාර

Sunday, 22 October 2017 - 19:51

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංවාදයට පැමිණෙන ලෙසට ඉදිරිපත් කළ අභියෝගය පක්ෂයක් ලෙස භාරගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ තංගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් තමන් ඔහු සමග සංවාදයට සුදානම් බවයි අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේ.

එමෙන්ම විමල් වීරවංශ සංවාදයට පැමිණෙන්නේ නම් ඊට සුදුසු පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අතර වර්තමාන ආණ්ඩුවේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විවාද කිරීමට පැමිණෙන්නැයි ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, අනුර කුමාර දිසානායකට අභියෝගයක් කළේ පසුගිය 17 වනදා හිරු ට්.වී සලකුණ දේශපාලන වැඩසටහනට එක් වෙමින්.

එයට පිළිතුරු දුන් අනුර කුමාර දිසානායක...








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories