රාජගිරිය නිවසක ගින්නකින් වයෝවෘද්ධ කාන්තාවක් ජීවිතක්ෂයට

Monday, 23 October 2017 - 11:44

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B7%98%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
රාජගිරිය - කළපළුවාව ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් 83 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගින්නෙන් බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

ඊයේ මෙම ගින්න  හටගන්නා අවස්ථාවේදී මියගිය කාන්තාවගේ දියණියද නිවසේ සිට ඇති නමුත් ඇයට ගින්නෙන් හානියක් සිදුවී නැහැ.

ඇය මන්දමානසික තත්වයේ පසුවන 52 හැවිරිදි කාන්තාවක් වන අතර ගින්න ඇතිවීමට හේතුව සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories