තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් විදුහල්පතිවරයෙක් පාසල් ළමයින් 05 දෙනෙකුට දරුණු ලෙස පහර දෙයි

Tuesday, 24 October 2017 - 7:18

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+05+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට අපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කළ බව පවසමින්, විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බවට සිසුන් පිරිසක් පවසනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයක් වෙත යොමු කර ඇත බවයි.

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සිසුවියන් 04 දෙනෙකු සහ සිසුවෙකු මෙලෙස විදුහල්පතිවරයාගේ පහර කෑමට ලක්වූ බව කියන සිද්ධිය වාර්තා වන්නේ පසුගිය 17 වැනිදායි.

ඒ පාසල් බස් රථයෙන් ගමන් කරමින් සිටියදී, විදුහල්පතිවරයාට අපහාස වන ලෙස ආමන්ත්‍රණය කළ බවට එම පාසලේම ගුරුවරියක විසින් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories