Hirunews Logo
%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+450+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 11:41
ඉරාන භූ කම්පනයේ මරණ සංඛ්‍යාව 450 ඉක්මවයි
5

Shares
664

Views
ඉරාන - ඉරාක දේශසීමාවේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.3ක ප්‍රබල භු කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව දැන් 450 ඉක්මවා ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 7000 ඉක්මවන බවයි ඉරාන රාජ්‍ය රූපවාහිනිය ප්‍රකාශ කළේ.

ඉරානයේ බටහිරදිග කෙර්මන්ෂා ප්‍රාන්තයට වැඩිම හානියක් සිදුව ඇති අතර, එහි ගොඩනැගිලි සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සෙවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top