Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Tuesday, 14 November 2017 - 14:14
ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයේ අනුමැතිය
11

Shares
1,434

Views
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් පුද්ගලයන් ඇමරිකාවට පැමිණීම වළක්වාලමින් ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ නවතම නියෝගයට කැලිෆෝනියාවේ පිහිටි අභියාචනාධිකරණය පාර්ශවීය වශයෙන් අවසර ලබාදී තිබෙනවා.

එහි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ සංචාරක තහනමට එරෙහි මීට පෙර නිකුත් කළ අධිකරණ වාරණය ඉවත් කිරීමටයි.

මේ අනුව ඉරානය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව සහ චෑඩ් යන රටවලින් ඇමරිකාවට සම්බන්ධයක් නොමැති පුද්ගලයන්ට එහි සංචාරය කිරීම සඳහා වීසා නිකුත් නොකෙරෙනු ඇති.

කෙසේ නමුත්, ඇමරිකාවේ සිය ඥාතීන් සිටින හෝ එහි විශ්වවිද්‍යාල ඇතුළු ආයතනවල නිත්‍යානුකූල වශයෙන් ලියාපදිංචි අයට අදාළ තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
347 Views
3,344 Views
7,230 Views
7,125 Views
95 Views
47,921 Views
Top