Hirunews Logo
%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7
Tuesday, 14 November 2017 - 15:00
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට
493

Views
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නිව්කාසල් නෞකාව අද සුහ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියා.

අදාළ නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ.

දිගින් මීටර් 138.1කින් යුක්ත මෙම නෞකාවේ පළල මීටර් 14.3ක්.

ටොන් 4200ක ධාරිතාවකින් යුත් මෙම නෞකාව, 184 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් ද සමන්විතයි.

ලබන නොවැම්බර් 17 වන දා මෙම නෞකාව කොළඹ වරායෙන් නික්මෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top