Hirunews Logo
%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 14 November 2017 - 15:59
කෝටිපති ව්‍යාපාරිකයෙකු සියදිවි හානි කරගනී
33

Shares
3,969

Views
අතුරුගිරිය - කහන්තොට - අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිය නිවසේදී ඊයේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගැනීමට පෙර මොහු ලිපියක්ද ලියා ඇති බවයි.

තමන් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සියදිවි හානිකරගන්නා බවට එම ලිපියේ දක්වා ඇති බව පොලීසිය කියා සිටියා.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි එක්දරු පියෙකු වන අතර, මොහු අතුරුගිරිය ප්‍රදේශයේ ළදරු භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top