Hirunews Logo
%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A
Tuesday, 14 November 2017 - 16:07
යාපනය සරසවියේ සිසුන් විරෝධතා පා ගමනක
3

Shares
388

Views
දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය සරසවියේ සිසුන් පිරිසක් අද විරෝධතා පාගමනක නිරතවුණා.

යාපනය සරසවිය ඉදිරිපිට සිට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණි ඔවුන් යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට ලිපියක්ද භාර දුන් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට සිසුන් පන්ති වර්ජනයක නිරතවීම හේතුවෙන් යාපනය සරසවිය වසා දැමුණු අතර, එය නැවත විවෘත කෙරුණේ ඊයේ දිනයේයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top