Hirunews Logo
%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
Tuesday, 14 November 2017 - 17:14
යුද හමුදාව හැරගිය සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ
5

Shares
694

Views
සේවය අතහැර ගිය යුද හමුදා සෙබළුන්ට ලබාදී තිබූ පොදු සමා කාලය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම කාලය හෙටින් අවසන්වීමට නියමිත අතර, මේ දක්වා හමුදා සාමාජිකයින් 8052 කු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉල්ලූම් කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
204 Views
10,038 Views
21 Views
647 Views
195 Views
11,617 Views
Top