Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 17:32
කුළු මීමෙකු ඇන පුද්ගලයෙකු මියයයි
2,414

Views
කුළු මීමෙකු ඇන පුද්ගලයෙකු මියගොස්‌ තිබෙනවා.

මෙලෙස මියගොස්‌ ඇත්තේ ගෝතමීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වනිගසේකර මුදියන්සේලාගේ ධර්මපාල නම් අයයි.

පොලිසිය පැවසුවේ පසුගිය 12 වැනි දින යාල අංක 2 උද්‍යානයට අයත් දරේයියා ආර ප්‍රදේශයේදී මෙම කුළු මීමා ඔහුට ඇන ඇති බවයි.

මියගිය පුද්ගලයා මෙම ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ දඩයම් කිරීමට වියහැකි බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
සූර්ය දිව්‍ය රාජ මංගල්‍යය මහත් හරසරින් සැමරේ
Monday, 15 January 2018 - 9:41
අලූත් අවුරුද්දේ සූර්ය දිව්‍ය රාජයාට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ දිනය හෙවත් තෛපොංගල් දිනය ලොව... Read More
News Image
Hiru News Programme Segments
485 Views
10,240 Views
14 Views
766 Views
246 Views
11,842 Views
Top