Hirunews Logo
%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
Tuesday, 14 November 2017 - 18:52
රාජ්‍ය නිලධාරීන් බන්ධනාගාර ගත කරන තත්ත්වයක් - හිටපු ජනාධිපති
1

Shares
146

Views
පලිගැනීම් හේතුවෙන් වරදක් නොමැති වුවද රාජ්‍ය නිලධාරීන් බන්ධනාගාර ගත කරන තත්ත්වයක් උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් අතුළු සැකකරුවන් තිදෙනා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
396 Views
3,430 Views
5,666 Views
4,936 Views
65 Views
4,967 Views
Top