Hirunews Logo
%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 19:49
රෝහිත සහ විජේපාල මන්ත්‍රිවරුන් අතර උණුසුම් සංවාදයක්
677

Views
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ හතරවන දිනය අදයි.

විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අදහස් දක්වමින් සිටියදී ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැදිහත්වීමත් සමග උණුසුම් සංවාදාත්මක තත්වයක් ඇතිවුණා.

ඒ, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් වැරදි ආකාරයට ප්‍රකාශ කරන බවට විරෝධය දැක්වීමත් සමගයි.

අනතුරුව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අවධාරණය කර සිටියේ පසුගිය රජය සමයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිකිරීමටවත් නොහැකි වූ අතරම අද ආණ්ඩුවට එල්ල කරන චෝදනා පිළිබඳ එතරම් සෑහීමකට පත් නොවන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කොහු කර්මාන්තයේ හෙට දවස
Wednesday, 25 April 2018 - 10:52
මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන... Read More
News Image
Hiru News Programme Segments
382 Views
24,216 Views
2,630 Views
1,108 Views
374 Views
26,294 Views
Top