Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 November 2017 - 19:57
විද්‍යාඥයින්ගෙන් දෙවන වරටත් අනතුරු ඇඟවීමක්
6

Shares
819

Views
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ ජෛව පද්ධතීන් යළි ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙස විනාශ වෙමින් පවතින බවට විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවනවා.

1992 වසරේදී ද ලොව පුරා විද්‍යාඥයන් 1700 ක් එක්වී මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ඒ, ඕසෝන් ස්ථරය විනාශවීම, වායු සහ ජල දුෂණය, මත්ස්‍ය ගහණය විනාශවීම සහ වනාන්තර විනාශය මෙන්ම පොසිල ඉන්ධන දහනයෙන් මිහිතලය උණුසුම්වීම වැනි කරුණු පිළිබඳවයි.

එහි 25 වන සංවත්සරය නිමිත්තෙන් ලෝකයේ රටවල් 184 ක විද්‍යාඥයන් 15000 ක් එක්වී මිනිස් ප්‍රජාව වෙත දෙවෙනි අනතුරු ඇඟවීමද ඊයේ නිකුත් කළා.

එමඟින් පෙන්වා දෙන්නේ ප්‍රථම අනතුරු ඇඟවීමේ සිට මේ දක්වා පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක භාගයකින් ඉහළ ගොස් ඇති අතර, කාබන් ඩයොක්සයිඩ් මුක්තවීම සියයට 62 කින් ඉහළ ගොස් ඇති බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
396 Views
3,430 Views
5,666 Views
4,936 Views
65 Views
4,967 Views
Top