Hirunews Logo
%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 November 2017 - 20:05
කටුපොත අනතුරකින් 12 ක් රෝහල් ගත කරයි
18

Shares
2,256

Views
කටුපොත, කඩහපොල ප්‍රදේශයේ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

කඩහපොල මාර්ගයේ පොල්පිටිය වැව අසලදී රඹවැව දෙසට ධාවනය වූ අදාල කැබ් රථයේ රියදුරුට, රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් කැබ් රථයේ ගමන්ගත් කාන්තාවන් හත් දෙනෙකු ,කුඩා දරුවන් තුන් දෙනෙකු සහ පිරිමි පුද්ගලයි දෙදෙනෙකු තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඉන් නව දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුපොත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top