Hirunews Logo
%E0%B6%87%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 15 November 2017 - 7:03
ඇබර්ඩින් දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර සොයාගැනේ (ඡායාරූප)
3,782

Views
ගිනිගත්හේන, ඇබර්ඩින් දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදහන්වි සිටි තරුණයෙකුගේ සිරුර ඇබර්ඩින් දියඇල්ල පාමුල තිබි ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

නුවර, දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි පි.වයි. හිරුදික නමැති 18 හැවිරිදි තරුණයාගේ සිරුර මෙලෙස සොයාගනු ලැබුවා.

අදාල තරුණයා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ ඇබර්ඩින් දියඇල්ල නැරඹීමට පැමිණ දියනාමින් සිටියදි ඇබර්ඩින් දියඇල්ල පාමුල ජලයේ ගිලි අතුරුදහන්ව තිබුණා.

ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ පස්වරුවේ ඇල්ල පාමුල සිදුකළ මෙහෙයුමකින් පසු එම ඇල්ල පාමුල තිබි සිරුර ගොඩ ගනු ලැබුවා.

එම සිරුර මහේස්ත්‍රාත් පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහල වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළා.

      


ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අතරමං වූ අලි පැටව් තිදෙනා
Friday, 20 April 2018 - 10:58
නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනක අතරමංව සිටි අලි පැටව් තිදෙනෙකු සොයා ගැනීමට අම්පාර වනජීවී සෞඛ්‍ය... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,580 Views
23,723 Views
2,531 Views
979 Views
321 Views
25,812 Views
Top