Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
Wednesday, 15 November 2017 - 7:27
සිම්බාබ්වේ රාජ්‍ය රූපවානියට හමුදාව බලෙන් ඇතුළු වේ
2,235

Views
සිම්බාබ්වේ රාජ්‍ය රූපවාහිනී සේවයට එරට සොල්දාදුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන තිබෙනවා.

එරට උප ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට උප ජනාධිපතිවරයා පසුගිය දා ධුරයෙන් ඉවත් කළ අතර එම තනතුරට මුගාබේගේ බිරිඳ වන ගේ‍්‍රස් මුගාබේ පත් කිරීමට සූදානම් වන බවට වාර්තා පළ වුණා.

එම තත්ත්වයත් සමඟයි රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වුණේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
කෙසෙල් ගසේ කඳ මැදින් කැනක් ඇවිත්
Friday, 03 November 2017 - 7:33
හම්බන්තොට කාන්තා මහා සංගමයේ  ගෙවත්තේ ඇති කෙසෙල් ගසක කඳ මැදින් කෙසෙල් කැනක් සෑදී ඇති අයුරු එහි... Read More
News Image
Hiru News Programme Segments
396 Views
3,430 Views
5,666 Views
4,936 Views
65 Views
4,967 Views
Top