මුගාබේ රජයේ ඇමතිවරයෙකු පලා යද්දී අත්අඩංගුවට

Thursday, 16 November 2017 - 16:50

%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B6%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ හමුදාව විසින් නිවාස අඩස්සියට ගැනීමෙන් පසු පලායාමට උත්සාහ කළ එරට රජයේ ඇමතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ දකුණු අප්‍රිකාවට පලා යන අතරතුර හමුදා මාර්ග බාධයකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පෝල් චිමෙත්සා නොමැති මෙම ඇමතිවරයා, ජනාධිපති රොබට් මුගාබේ සමග සමීප සබදතා පැවැත්වූ අයෙකු ලෙස සැලකෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories