පොරොන්දු කඩ වූ බවට සයිටම් විරෝධීන්ගෙන් චෝදනා

Friday, 17 November 2017 - 19:06

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සුදානමක් පවතින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසනවා.

එහි කැදවුම්කරු රයන් ජයලත් මේ බව කියා සිටියේ අද පස්වරුවේ ‘සයිටම් විරෝධි අරගලය අවසාන ජයග්‍රහණයක් කරා ගෙන යන ජාතික බලමුළුව’ යන මැයෙන් නුගේගොඩ සංවිධානය කර තිබු රැලියකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories