නැවියන් 44 දෙනෙකු සමඟ ආජන්ටිනා සබ්මැරීනයක් අතුරුදන්

Saturday, 18 November 2017 - 13:22

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+44+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ආජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් එහි සිටි 44 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.

පැටගෝනියා වෙරළට කිලෝමීටර් 400ක් පමණ ඔබ්බෙන් දකුණු අත්ලාන්තික් ප්‍රදේශයේදී සබ්මැරීනය සමඟ සන්නිවේදන කටයුතු නතර වී ඇති බව සඳහන්.

ජර්මනියේ නිෂ්පාදිත මෙම සබ්මැරීනයේ විදුලි පද්්ධතියේ දෝෂයක් පැවති බවට ද ආජන්ටිනා මාධ්‍ය වාර්තා කළා.

පසුගිය දින දෙක තිස්සේ සබ්මැරීනය පිළිබඳ තොරතුරක් ලැබී නොමැති අතර, එහි දින ගණනකට අවශ්‍ය ආහාර පැවති බව එරට නාවික හමුදා ප්‍රකාශකයෙකු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories