ලක්ෂ 20ක කේරළ ගංජා සමඟ තරුණයෙකු වව්නියාවේදී අත්අඩංගුවට (ඡායාරූප)

Saturday, 18 November 2017 - 13:45

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රුපියල් ලක්ෂ 20කට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ තරුණයෙකු වව්නියාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වව්නියාව පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සැක කටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත්තේ.

ඔහුගේ ගමන් බෑගය තුල තිබී කේරළ ගංජා කිලෝ 10 යි ග්‍රෑම් 23 ක් සොයා ගැනුනා.

සැකකරු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප - වව්නියාව මාධව කුලසුරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories