පාසල් නියාමනයට මණ්ඩලයක්

Sunday, 19 November 2017 - 7:40

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලබන වසර මුල සිට සුපරීක්ෂණ මණ්ඩලයක් මගින් පාසල් නියාමනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුව ද මේ වනවිට ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories