ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන මනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළ හිමිකරගත්තා.
චීනයේ සන්යා හි ඊයේ පැවති ලෝක රූ රැජින අවසන් තරගයේදී ඇය මෙම කිරුළ හිමිකරගත් අතර, අනු ශූරතාව මෙක්සිකෝ රූ රැජින ඇන්ඩි්රයා මීසාටත්, තුන්වන ස්ථානය එංගලන්ත රූ රැජින ස්ටෙෆනි හිල්ටත් හිමිවුණා.
ඉන්දියානු තරුණියක මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජින වී වසර 17 කට පසුවයි.
මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.

Follow US
Most Viewed Stories