සෝනියා ගාන්ධිගෙන් ඉන්දීය කොංග්රස් පක්ෂයේ සභාපති ධුරය ඇගේ පුත් රාහුල් ගාන්ධිට පිරිනැමීම පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා කොංග්රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට නවදිල්ලියේදී රැස්වනවා.
එහිදී තීරණයකට එළඹුණහොත් රාහුල් ගාන්ධි නිතරඟයෙන් කොංග්රස් සභාපති ධුරය සඳහා තෝරාගනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
පසුගිය වසර 17 මුළුල්ලේම සෝනියා ගාන්ධි පක්ෂ සභාපති ධුරයට පත්වූයේ නිතරඟයෙන්.
ඉන්දීය මැතිවරණ කොමිසමේ නියමයන්ට අනුව කොංග්රස් පක්ෂයේ නිලවරණ ලබන දෙසැම්බර් 31 වනදා වනවිට අවසන් කළ යුතුයි.
එමෙන්ම ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයට පෙර රාහුල් ගාන්ධිට පක්ෂ නායකත්වය පිරිනැමීම කොංග්රස් පක්ෂයේ අපේක්ෂාවයි.

Follow US
Most Viewed Stories