වව්නියාවේ වෙළදසැල් පෙළක ගින්නක් (ඡායාරූප)

Monday, 20 November 2017 - 8:22

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාවේ වෙළදසැල් පෙළක අද අලූයම ගින්නක් හට ගත් අතර, ඉන් වෙළදසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් දෙකකට අර්ධහානි සිදුව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වව්නියාව නගර සභාවේ ගිනි නිවීමේ රථ, පොලිස් ජල බවුසර් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න මේ වනවිට නිවා දමා ඇති බවයි පොලීසිය සදහන් කළේ.



ඡායාරූප - වව්නියාව, මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories