Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 21 November 2017 - 9:36
චීනයෙන් ලොවටම පහර දිය හැකි මිසයිලයක්
89

Shares
10,793

Views
න්‍යෂ්ටික අවි රැගත් හිස් 10ක් සහිත ප්‍රබල අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් ලබන වසරේ සිට චීන මහජන විමුක්ති හමුදාවේ අවි අතරට එක්වන බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා.

චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ ඩොන්ෆෙන් - 41 නම් කෙරුණු අදියර 3කින් සමන්විත මෙම මිසයිලය කිලෝමීටර් 12,000ක දුරට යොමු කළ හැකියි.

ඒ අනුව එමගින් චීනයේ සිට ලොව ඕනෑම ප්‍රදේශයකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි වන බවයි ග්ලෝබල් ටයිම්ස් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙමගින් යොමු කරන න්‍යෂ්ටික හිස් වෙන වෙනම ඉලක්ක වෙත යොමු කළ හැකි අතර, ඒවා සතුරු මිසයිල ආරක්ෂක පද්ධති වලට හසු නොවී ඉලක්කය කරා යාමට හැකිවීම ද විශේෂත්වයක්.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top