Hirunews Logo
%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Tuesday, 21 November 2017 - 12:30
දුරකථන සංවාද හෙළිවීම ගැන, වරප්‍රසාද කමිටුවට
9

Shares
1,100

Views
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ කෝප් කමිටු සාමාජිකයන් අතර ඇති වූ දුරකතන සංවාද ප්‍රකාශයට පත් වීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වී ඇත්දැයි සොයා බැලීමට එය මන්ත්‍රී වරප්‍රසාද කමිටුවට යොමු කරන බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

ඉන්පසු අයවැය කාරක සභා විවාදයේ සිව්වන දින විවාදය ආරම්භ වූ අතර, එම විවාදය මේ වනවිටත් පැවැත්වෙනවා.

අද විවාදයට ගැනෙන්නේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top