Hirunews Logo
%E0%B7%83%E0%B7%94%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 21 November 2017 - 12:41
සුජීව දුරකථන සංවාදය ගැන කියයි
15

Shares
1,820

Views
තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු තවදුරටත් කියා සිටියේ තමන් රචනා කළ පොතට ඇතුළත් කරුණු ද අදාළ දුරකථන ඇමතුම් මගින් ලබා ගත් බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top