කේරල ගංජා සමඟ වව්නියාවේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 21 November 2017 - 15:00

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B6%BD+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කේරල ගංජා කිලෝග්‍රෑම් 10 ක් රැගෙන බස් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි ඔහු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග ඊයේ වවුනියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories