පළාත් පාලන ඡන්ද විමසීම කල්යෑම් වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි - හිටපු ජනපතිගෙන් චෝදනා

Wednesday, 22 November 2017 - 13:35

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පළාත් පාලන ඡන්ද විමසීම කල්යාම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය අද ලබාදුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ අතර, ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ජනාධිපතිවරයා විවේචනය කර ඇති බැවින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories