ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්

Wednesday, 22 November 2017 - 19:23

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය රජයේ රහසිගත ණය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කථානායක කරූ ජයසූරිය වෙත අද භාරදෙනු ලැබුවා.

අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳව අදහස් දක්වා සිටියා.

පසුගිය රජය සමයේ රහසිගත ණය සම්බන්ධයෙන් වාර්තා ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ සිදුකළද එවැනි වාර්තා නොමැති බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories