ඉන්ධන ජාවාරමක් වටලයි

Wednesday, 22 November 2017 - 19:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය නීතිවිරෝධී ඉන්ධන ජාවාරමක් වැටලීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් විමර්ෂන අංශය අද සමත් වුණා.

ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ වැටලීම් විමර්ෂන අංශයේ නිලධාරීන් සහ කඩවත පොලීසියේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකළේ අද පෙරවරු 10 ට පමණ.

එහිදී වැඩබිමේ සිටි සේවකයින් පලා යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔවුන් නීතියේ රැහැනට හසුකර ගත්තේ මෙලෙසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories