අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර, ද්වීපාර්ශවීය සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවයි.
පසුගිය අගහරුවාදා අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගියා.

Follow US
Most Viewed Stories