ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ තුන්දෙනෙකු දැලේ

Thursday, 23 November 2017 - 16:03

%E0%B6%9C%E0%B6%A2%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ගජමුතු දෙකක් රහසිගතව විකිණිමට තැත් කළ පුද්ගලයින් තුන්දෙනෙකු කහටගස්දිගිලිය - රන්පත්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකු රාජාංගනයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් පුද්ගලයා රන්පත්විල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔවුන්ට ගජමුතු ලැබුණු ආකාරය තවමත් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories