Hirunews Logo
%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Monday, 04 December 2017 - 22:13
යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා ඝාතනය කරයි
4

Shares
487

Views
සෞදි සන්ධානයේ සහාය ලැබූ, යේමනයේ හිටපු ජනාධිපති අලි අබ්දුල්ලා සලේ එරට අගනුවර වූ සානා හිදී හවුති සන්නද්ධ කණ්ඩායම් විසින්  ඝාතනය කරනු ලැබුවා.

එය ෂියා මුස්ලිම් හවුතිවරුන්ට සහ ජනාධිපති මන්සූර් හාදිගේ රජයට සුබදායී පුවතක් මෙන්ම සෞදි සන්ධානය ලද පරාජයක් ලෙසයි සැලකෙන්නේ.

සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල් යේමනයට ප්‍රහාර එල්ල කළේ අබ්දුල්ලා සලේ නැවතත් යේමන ජනාධිපතිවරයා බවට පත් කරලීමේ අරමුණින්.

එම ප්‍රහාර නිසා සිවිල් වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්වූ අතර, රට තුළ මන්දපෝෂණය ද පැතිර ගියා.

අබ්දුල්ලා සලේ ඝාතනයට ලක්වීම හවුතිවරුන් ඊයේ වීථිවලට පිවිස ගී ගයමින් සැමරූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
රට ම කැළඹූ කාළගුණය
Thursday, 30 November 2017 - 14:34
මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව... Read More
News Image
Hiru News Programme Segments
608 Views
6,899 Views
6,007 Views
6,210 Views
386 Views
8,417 Views
Top