Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Tuesday, 05 December 2017 - 7:16
ට්‍රම්ප්ගේ සංචාර තහනමට, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය
839

Views
මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 06කින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංචාරක තහනම මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අනුමැතිය ලබාදුන්නා.

09 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් 07 දෙනෙකු එම තහනමට එරෙහිව ප්‍රාන්ත අධිකරණ මගින් පනවා තිබූ අතුරු තහනම් නියෝග ඉවත් කිරීමට එකඟ වුණා.

මෙලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමි වී ඇත්තේ ජනපති ට්‍රම්ප් ඉදිරිපත් කළ සංචාර තහනමේ 03 වන සංශෝධිත කෙටුම්පතටයි.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
303 Views
672 Views
3,440 Views
2,143 Views
19 Views
30,062 Views
Top