Hirunews Logo
%E0%B6%94%E0%B6%9A%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Tuesday, 05 December 2017 - 9:03
ඔකී නිසා මුම්බායි නගරය අඩපණ වෙයි
3

Shares
474

Views
ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියානු ප්‍රාන්තවලට බලපෑ බෙංගාලි බසින් ඇස යන අරුත් ඇති ඔකී සුළි සුළඟ අද පැමිණෙතැයි අපේක්ෂාවෙන් මුම්බායි නගරයේ පාසල් සහ කාර්යාලවල අද නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔකී සුළි සුළඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට විශාල හානියක් සිදුකිරීමෙන් පසුවයි මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් වෙරළට දැන් ළඟා වන්නේ.

සුළි සුළඟ හේතුවෙන් උස් රළ ඇති විය හැකි නිසා මුම්බායි වෙරළට පිවිසීමෙන් වැලකී සිටි ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇති අතර ධීවරයන්ට දැඩි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔකී සුළි සුළඟින් මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 25ක්.

සුළි සුළඟ පැමිණීමට පෙර මුම්බායි ඇතුළත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ සිට ධාරාණිපාත වැසි ඇද හැලෙන බව සඳහන්.




 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
පලු ගස් කුහරයට විශ්මිත වටිනාකමක්
Thursday, 22 February 2018 - 11:54
ඉවත දමන දැව කුහරය උපයෝගී කරගනිමින්  කැටයම් යොදා අලංකාර නිර්මාණ සිදුකරන  ලී කැටයම් ශිල්පියෙකු... Read More
News Image
Hiru News Programme Segments
3,511 Views
15,512 Views
662 Views
1,493 Views
432 Views
16,975 Views
Top