Hirunews Logo
%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
Tuesday, 05 December 2017 - 12:54
ජගත් සංවිධාන නියෝජිතයෙක් අද උතුරු කොරියාවට
5

Shares
664

Views
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මාන් අද උතුරු කොරියාවේ සංචාරයක් අරඹනවා.

සිකුරාදා තෙක් එහි රැදී සිටින ඔහු න්‍යෂ්ටික අවි වැඩසටහන හේතුවෙන් උතුරු කොරියාව සහ ඇමරිකාව අතර ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය සමනය කිරීමේ උත්සාහයක නිරත වනු ඇති.

2011 වසරේ ඔක්තෝම්බරයෙන් පසු උතුරු කොරියාවේ සංචාරය කරන ජ්‍යෙෂ්ඨතම ජගත් සංවිධාන නියෝජිතයා ඔහුයි.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ දැවැන්ත 5 දින ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ඊයේ ආරම්භ කළ අතර ඊට සෙබලුන් 12,000ක් සහ නවීනතම ප්‍රහාරක යානා ඇතුළු යුද ගුවන් යානා 230ක් එක්ව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
රෑ පිපුණු නෙළුමේ අසිරිය
Thursday, 06 December 2018 - 7:38
නෙළුම් කුළුණ පූර්ණ ලෙස ආලෝකමත් වූ අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු... Read More
News Image
Hiru News Programme Segments
5,540 Views
9,849 Views
8,841 Views
8,997 Views
1,362 Views
56,051 Views
Top