Hirunews Logo
%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 06 December 2017 - 8:52
අරාබි රටවලින් ට්‍රම්ප්ට අනතුරු ඇඟවීමක්
1,115

Views
ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිව් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසුලමට ගෙන යාම අවධානම්සහගත බව අරාබි නායකයින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අගවා තිබෙනවා.

සෞදි අරාබියානු නායක අබ්දුල්ලා සල්මාන් ප්‍රකාශ කළේ මෙම තීරණය මුස්ලිම් ජනතාව කුපිතකරවන තීරණයක් බවයි.

ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසුලම නම් කරනු ඇති බවට ට්‍රම්ප් මීට පෙර කර තිබූ ප්‍රකාශයට ද අරාබි රටවල් සිය විරෝධය පළ කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
News Image
News Image
Hiru News Programme Segments
16 Views
6,142 Views
5,184 Views
4,665 Views
277 Views
38,196 Views
Top