Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
Wednesday, 06 December 2017 - 11:27
ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයක
4

Shares
538

Views
ඇමරිකානු ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ අද යුද අභ්‍යාසයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එම යුද අභ්‍යාසය දකුණු කොරියානු ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලෙස පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

කෙසේ වෙතත්, ඇමරිකාව සමඟ එක්ව උතුරු කොරියාව සිදුකරන මෙම යුද අභ්‍යාසයට උතුරු කොරියාව විරෝධය පළ කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
473 Views
6,531 Views
5,318 Views
4,882 Views
37 Views
38,671 Views
Top