Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%A0%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 06 December 2017 - 22:12
ඉන්දියාවේ භූ චලනයක්
983

Views
ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රබල භූ  කම්පයනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 5.5 ක් ලෙසටයි.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ උත්තර්කාන්ද් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් 30 ක පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

තවත් ප්‍රදේශ කිහිපයකට මෙම කම්පනය දැනී තිබෙනවා.

කෙසේවෙතත් මෙමගින් සිදුවු කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

අද රාත්‍රී 8.49 ට මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අයහපත් වූ කාලගුණය
Tuesday, 22 May 2018 - 16:10
දින තුනක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පවුල් 14,432 කට අයත් පුද්ගලයන් 52,380 දෙනෙකු... Read More
News Image
Hiru News Programme Segments
648 Views
1,026 Views
3,552 Views
2,308 Views
37 Views
30,535 Views
Top