Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Thursday, 07 December 2017 - 7:35
ඇමරිකාව, ජෙරුසලම - ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනී
19

Shares
2,367

Views
දශක ගණනාවක් පුරා පැවති විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම නිල නිවේදනය සිදුකරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය මීට පෙර ගැනීමට තිබූ දෙයක් බවයි.

ඊශ්‍රායලයේ අගනුවර වන්නේ ටෙල්අවිව් නගරයයි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම තීරණයට අරාබි රටවල් දක්වන්නේ දැඩි විරෝධයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
395 Views
6,461 Views
5,306 Views
4,856 Views
35 Views
38,598 Views
Top