Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
Thursday, 07 December 2017 - 8:00
ඉන්දියාවේ භූ කම්පනයට කලින් තවත් එකක්
81

Shares
9,735

Views
ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ හිමාල කඳු වැටිය ආසන්නයේ ඊයේ රාත්‍රියේ රික්ටර් මාපකයේ 5.5ක භූ කම්පනයක් සිදුවුණා.

ඉන් කිසිදු හානියක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පැය 24ක් ඇතුලත සිදු වු දෙවන භු කම්පනය මෙය වන අතර ඊට පැය කිහිපයකට පෙර රික්ටර් මාපකයේ 3.3 ක අගයක් ගත් භූ කම්පනයක් එම ප්‍රාන්තයේ හටගත් බව ඉන්දියානු භූ විද්‍යා අංශ පෙන්වා දෙනවා.

මෙම භූ කම්පනය කිලෝමීටර 30 ක් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බවද වාර්තාවනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,911 Views
6,901 Views
8,122 Views
8,232 Views
737 Views
52,452 Views
Top