Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 07 December 2017 - 11:48
සැමියා ඉදිරියේ බිරිඳ මරු දකී (ඡායාරූප)
13,499

Views
යාපනය, මීසාලේ ප්‍රදේශයේදී ඊයේ (06) සවස යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාක්  සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසනවා.

යතුරුපැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතල ලෙස තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය පොලීසිය පවසන්නේ  ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී චාවකච්චේරිය ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි.

අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.



ඡායාරූප - වව්නියාව, රොමේෂ් මදුසංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
උතුරු අහස් කුස ජයගත් සරුංගල් සැණකෙළිය
Tuesday, 17 July 2018 - 9:20
යාපනය, අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබුණා.යාපනය,... Read More
News Image
Hiru News Programme Segments
568 Views
6,605 Views
5,360 Views
4,911 Views
66 Views
38,769 Views
Top