Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
Thursday, 07 December 2017 - 12:02
ට්‍රම්ප්ගේ තීරණයට සෞදි අරාබියේ විරෝධය
5

Shares
653

Views
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගන්නා බවට සිදුකළ නිල නිවේදනය සම්බන්ධයෙන් සෞදි රජය විරෝධය පළ කර තිබෙනවා.

ප්‍රකාශයක් සිදුකරමින් සෞදි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාව පදනම් විරහිත බවයි.

මේ අතර පලස්තීන විරෝධතාකරුවන් ද ජනාධිපති ට්‍රම්ප්ගේ ඡායාරූප පුළුස්සමින් ඊට විරුද්ධත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.  

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ එම තීරණයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,515 Views
6,432 Views
7,990 Views
8,088 Views
602 Views
51,794 Views
Top