Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA
Thursday, 07 December 2017 - 13:15
අමාත්‍යංශ 03ක් ගැන ජවිපෙට ඇති ප්‍රශ්නය
3

Shares
418

Views
අමාත්‍යාංශ 03ක මුදල් වැයකිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු සහ ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා මෙන්ම ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන යන අමාත්‍යාංශවලට අයවැයෙන් වෙන්වූ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි වැය කර නොමැති බවයි.

අදාළ අමාත්‍යාංශ තුන මෙන්ම කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂයද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.      

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
News Image
Hiru News Programme Segments
963 Views
630 Views
5,961 Views
5,580 Views
150 Views
41,614 Views
Top