Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
Thursday, 07 December 2017 - 13:16
ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසේ
10

Shares
1,230

Views
සමස්ත ලංකා බැංකු සේවක සංගමයේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුම අසළින් වසා දමා තිබෙනවා.

රාජ්‍ය බැංකු තුළ වෘත්තීය සමිති මර්දනය කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි මොවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ.

විරෝධතාවයේ නිරත පිරිසෙන් කිහිපදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් එහි අතිරේක ලේකම්වරයෙකු වෙත තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද භාරදුන් බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, ග්‍රෑන්ඩ් පාස් - කොස්ගස් හන්දියේ සිට ඔරුගොඩවත්ත දක්වා ස්ටෙස් මාර්ගයේ එක් මංතීරුවක් හෙට රාත්‍රී 09 සිට දින දෙකක් තාවකාලිකව වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ජලනල එලීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස හෙට රාත්‍රී 09 සිට 11 වනදා අලුයම 05 දක්වා වසා තැබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
509 Views
3,509 Views
7,261 Views
7,163 Views
125 Views
48,099 Views
Top